Recent Posts Widget

May 22, 2020

SriGift


ප්‍රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි.

ලෙලුම් රත්නායක විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.

තම පියාට වකුගඩුවල ඇති වූ ආබාධ තත්ත්වත්, නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පෙනහළුවල වතුර පිරීමක් ආදී රෝග ලක්‍ෂණ ඇතැයිද ඔහු පවසයි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.