Recent Posts Widget

May 23, 2020

SriGift

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අදාලව අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. ඒ අද සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදියි.

ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝවක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝවක් රු 800ක් ලෙස බදු පනවා ඇති බවයි රජය නිවේදනය කළේ.

මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10 ත් අතර, සැමන් කිලෝවක් සඳහා රු.100ක්, ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක් මිරිස් කුඩු කිලෝවක් සඳහා රු.100ක් ලෙස මෙම බදු ඉහළ දැමිම සිදුකර තිබෙනවා.





යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.