Recent Posts Widget

May 14, 2020

SriGift

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇති රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මීගමුව බන්ධනාගාරය වෙත යොමුකර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මීගමුව පල්ලන්සේන මීගමුව තරුණ වරදකරුවන් සදහා වූ විශෝධන මධ්‍යස්ථානය වෙත ඔහු මේ වනවිට ගෙන යමින් සිටින බවයි.

මේ දිනවල ඇතිව තිබෙන කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් රිමාන්ඩ් කරන සියළු සැකකරුවන් නිරෝධායන මධ්‍යස්තාන වෙත යොමු කිරීමට ගෙන ඇති තීන්දුව අනුව මෙම කටයුත්ත කර ඇත. එහිදී සිදු කරන වෛද්‍ය පරීක්‍ෂාවෙන් පසු රැදවියන් රක්‍ෂිත බන්ධනාගාර වෙත යොමු කරනු ලබයි.

 හිටපු අමාත්‍යවරයා ලැබෙන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.