තවත් අසභ්‍ය වීඩියෝවක් වට්ස්ඇප් ජාලයේ – විපක්‍ෂයේ ප‍්‍රබල ඇමතිවරයෙක් සහ හිටපු මන්ත්‍රීවරියකගේ බවට කසුකුසු..
විපක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනියකගේ යයි ඇඟවෙන අසභ්‍ය වීඩියෝවක් වට්ස්ඇප් ජාලය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.
ඔවුන් දෙදෙනා කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් අසභ්‍ය වචනවලින් බහින්බස් වීමක් එහිදී සිදුවනවා.
අදාල වීඩියෝවේ දේශපාලඥයාට සමාන කටහඬක් ඇසුනද පුද්ගලයා නොපෙනේ.
හිටපු මන්ත‍්‍රීනිය යයි කියන තැනැත්තිය ඇඳක් මත සිට බැණ වැදීම සිදු කරනු ලබනවා.
මේ වන විටත් එය විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා.


Post a Comment