ගංජා මත්ද්‍රව්‍ය කිලෝ දහයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකි.
ශ්‍රාවස්තිපුර ප‍්‍රදේශීයේදී මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
Post a Comment