Recent Posts Widget

May 26, 2020

SriGift


ශ්‍රී ලංකාවේ මුල්පෙලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නල ප්‍රදේශයේ දී මෙම 25 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් සමඟිනි.

කලක පටන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට මෙම පුද්ගලයා ඇබ්බැහි වී සිට ඇති බවත් ඔහු සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.