හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඔහුගේ පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යයි ඔහුට චෝදනා එල්ලවී ඇත.
ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ඇරඹී තිබේ.
මාලක සිල්වා විසින් දුරකථන ඇමතුම් සහ එස්එම්එස් මාර්ගය මෙන් තර්ජනය කර ඇතැයි අදාල පැමිණිලිකරු වාර්තා කර ඇත.
Fuh
ReplyDeletefgfgfg
ReplyDelete