රාජාංගනය Lockdown..
අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.
සෞඛ් සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ රාජාංගනය යාය 1, 3 සහ 5 ප්‍රදේශවල මෙසේ සීමා පැන වූ බවයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්‍රිතව වැඩි වශයෙන් ආශ්‍රිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවද ඔහු සඳහන් කළේය.
Post a Comment