Recent Posts Widget

July 05, 2020

SriGift

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද වාහනයක හැපී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

මිය ගොස් අති පුද්ගලයා වයස අවුරුදු 64ක අයෙකි.

අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.