සම්පත් බැංකුවේ දෙහිවල ශාඛාවට ඇතුළු වීමට උත්සාහ දැරූ මුස්ලිම් කාන්තාවකගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවකට අදාළ වීඩියෝපටයක් සමාජ ජාලා තුළ විශේෂ අවධානයකට ලක් විය.
ජූලි 02 බ්‍රහස්පතින්දා දින සිදුවී ඇති අදාළ සිදු වීමෙන් පසු මේ වන විට සම්පත් බැංකුවට එරෙහිව විශාල මෙහෙයුමක් දියත්ව ඇති ආකාරය ද සමාජ මාධ්‍ය හරහා නිරීක්ෂණය වේ.
Post a Comment